රජිනි ඛාන්ත් හදිසියේ රෝහල්ගත කෙරේ

Tuesday, 23 February 2016 - 13:39

%E0%B6%BB%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B7%8A
ඉන්දීය දමිළ සිනමා ක්ෂේත්‍රයේ සුපිරි තරුවක් වු රජිනි ඛාන්ත් රෝහල් ගතවී තිබෙනවා.

65 හැවිරිදි සුපිරි නලුවා ඊයේ ඇතුලත් කෙරුනේ චෙන්නායි නුවර රෝහලකටයි.

කෙසේවෙතත් රජිනි ඛාන්ත්ට සාමාන්‍යයෙන් සිදු කෙරෙන වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මෙලෙස රෝහල් ගතකර ඇති බවයි ඉන්දීය පුවත් සේවා සඳහන් කලේ. වෛද්‍ය පරීක්ෂණවලින් පසු ඔහු යළිත් ඊයේ සවස රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

සති දෙකක පමණ විවේකයකින් පසු රජිනි ඛාන්ත් යළිත් සිනමා කටයුතුවලට එක්වීමට නියමිතයි.


සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණයෙන් පසු එළියට ආ අන්තිම කැමැත්ත
Monday, 22 June 2020 - 18:09

සුශාන්ත් සිං රාජ්පුත් සියදිවි හානිකරගැනීමේ සිද්ධියත් සමඟ... Read More