සොඳුරු නිමේෂයකදී ඔහුගේ සිහිනය සැබෑ විය

Monday, 29 February 2016 - 12:04

%E0%B7%83%E0%B7%9C%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%94%E0%B7%84%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91+%E0%B7%80%E0%B7%92%E0%B6%BA
ඔස්කාර් සම්මානය ලොව සෑම චිත්‍රපට රංගන ශිල්පියෙකුගේම සිහිනයක්.

The Revenant චිත්‍රපටය රංගනයෙන් හැඩකල සුපිරි නළු Leonardo DiCaprio විසින් හොඳම නළුවා සඳහා වූ ඔස්කාර් රන් සම්මානය මෙවර හිමි කර ගත්තා.

සම්මාන උළෙලේ ඔස්කාර් රන් සම්මානය සඳහා නිර්දේශ නාමයන් මෙසේ විය.

Bryan Cranston, Trumbo
Matt Damon, The Martian
Leonardo DiCaprio, The Revenant
Michael Fassbender, Steve Jobs
Eddie Redmayne, The Danish Girl

Leonardo DiCaprio හය වතාවක් ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වී තිබුනද ඔහුගේ පළමු ඔස්කාර් සම්මානය මෙයයි.

සම්මානය ලබා ගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ Leonardo DiCaprio.