ගීත ගායනය සහ රොකට්ටුව ගැන රෝහිත කථා කරයි

Tuesday, 01 March 2016 - 14:40

%E0%B6%9C%E0%B7%93%E0%B6%AD+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%9C%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ ගායනා කරන ගීතයක් පසුගිය දා ප්‍රසිද්ධියට පත් කෙරුනා.

පවුලේ සාමාජිකයන් වැඩි පිරිසක් දේශපාලනයේ නිරතවී සිටියදී චිචී එහෙමත් නැත්නම් රෝහිත රාජපක්ෂ ගීත ගායනයට පෙළඹුනේ ඇයි ද යන්න වැඩි දෙනෙකුට ප්‍රශ්ණයක්.

ගීත ගායනය පිළිබඳ මෙන්ම රොකට්ටුවක් ගුවන්ගත කිරීම පිළිබඳවත් රෝහිත රාජපක්ෂ හිරු ගොසිප් වෙත හෙළි කලා.

එමෙන්ම තම සහෝදරයා වන යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම පිළිබඳවත් රෝහිත පළකල අදහස් ඇතුලත් වීඩියෝව පහතින්.