රහසේ විවාහ වු උර්මිලාගේ ඡායාරූප එළියට

Friday, 04 March 2016 - 14:22

%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B7%80%E0%B7%94+%E0%B6%8B%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන උර්මිලා හොර රහසේම විවාහ දිවියට ඇතුලත්වී තිබෙනවා.

ඇයගේ අතිනත් ගෙන ඇත්තේ නිරූපන ශිල්පියකු වන මෝෂින් අක්තාර් නම් අයෙක්. මෙම විවාහය ඊයේ දිනයේ හොර රහසේම සිදු වුවත් එහි ඡායාරූප කිහිපයක් මේවන විට අන්තර්ජාලයට එක්වී තිබෙනවා.

උර්මිලාගේ විවාහ මංගල්‍යයට පවුලේ සමීප හිතවතුන් පිරිසක් පමණක් සහභාගී වී ඇති බවයි ඉන්දීය පුවත් සේවා සඳහන් කලේ.

උර්මිලා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ද නිකුත් කර තිබෙනවා.

ඇය ප්‍රකාශ කලේ පවුලේ ඥාතීන්ගේ අවශ්‍යතාව අනුව මෙම විවාහය චාම්ව සහ සමීප පිරිසක් පමණක් සහභාගී කර ගනිමින් සිදුකල බවයි.

උර්මිලාගේ විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්.

\"\" \"\" \"\" \"\" \"\" \"\"