සියදිවි හානි කරගත් රූමත් නිවේදිකාව

Wednesday, 16 March 2016 - 15:05

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%96%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80
ඉන්දියාවේ ජනප්‍රිය සංගීත වැඩසටහන් නිවේදිකාවක් වන k නිරෝෂා සියදිවි හානි කරගෙන තිබෙනවා.

අද උදෑසන මෙලෙස ගෙලවැලළාගෙන මියගොස් ඇත්තේ ආදර සම්බන්දතාවක් හේතුවෙන් බවටයි හෙළි වී ඇත්තේ.

කැනේඩියානු ජාතික ඇයගේ පෙම්වතා සමඟ ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් අනතුරුවයි සිය නේවාසිකාගාරය තුලදී මෙසේ දිවි හානිකරගෙන ඇත්තේ.

කෙසේ වෙතත් ඇය දිවි හානි කරගන්නා බවට සිය පෙම්වතාට පැවසීමෙන් අනතුරුව ඔහු විසින් ඉන්දීය පොලිසියට මේ බව දන්වා ඇතත් පොලිසිය අදාල ස්ථානයට පැමිණෙන විටත් ඇය මියගොස් සිටි බවටයි ඉන්දීය පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

\"\" \"\" \"\" \"\"
\"\"