Emma Watson කරපු අමුතු වැඩේ එළියට එයි

Tuesday, 22 March 2016 - 12:33

Emma+Watson+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
Emma Watson නම ඔබ හොඳින්ම හදුනාගත්තේ harry potter චිත්‍රපට මාලාව හරහා.

ඉතින් මේ සුරූපී රංගන ශිල්පිනිය රඟන නවතම නිර්මාණයක් ඔබට එළඹෙන අප්‍රේල් මාසයේදී දැක ගන්නට අවස්ථාව උදා වෙලා තිබෙනවා.

චිත්‍රපටයේ නම Colonia.

Florian Gallenberger විසින් අධ්‍යක්ෂණය කෙරෙන මෙම නිර්මාණයට  Emma Watson, Daniel Brühl, Michael Nyqvist ඔබ ආදරය කරන රංගන ශිල්පීන් ගොඩක් රංගනයෙන් දායක වෙලා තියනවා.

බොහෝ විචාරකයින් ප්‍රකාශ කර ඇත්තේ Emma Watson ගේ සාත්වික රංගන හැකියාව තව දුරත් මෙම චිත්‍රපටයෙන් තහවුරු වන බවයි.

ඔබටත් මෙම අපූරු නිර්මාණයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්නට පුළුවන්.






බුකිය කළඹපු සරාගී රංගන ශිල්පිනියගේ අමුතුම ඡායාරූපය (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 18:41

2011 වසරේ ඉන්දීය රූ රැජිණ කිරුළ හිමිකරගත් සරාගී රංගන ශිල්පී... Read More

හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න - (Photos)
Monday, 23 March 2020 - 11:37

හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම... Read More