දීපිකා පදුකෝන් දිවයිනට (ඡායාරූප)

Thursday, 24 March 2016 - 16:02

%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඒ ඇයගේ සමීපතම මිතුරියකගේ මංගල උත්සවයකට සහභාගී වීම සඳහායි.

ඊට බොලිවුඩයේ සුපිරි නලුවකු මෙන්ම දීපිකා පදුකෝන්ගේ පෙම්වතා වන රන්වීර් සිං සහ ඇයගේ මව ද සහභාගී වී තිබෙනවා.

චිත්‍රපටයක රූගත කිරීම් සඳහා කැනඩාවට ගොස් සිටි බොලිවුඩ් සුපිරි නිළිය එම රංගන කටයුතු අතරවාරයේදීයි ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ.

මෙම මංගල උත්සවයේදී දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ඉතා සතුටින් සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.



බුකිය කළඹපු සරාගී රංගන ශිල්පිනියගේ අමුතුම ඡායාරූපය (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 18:41

2011 වසරේ ඉන්දීය රූ රැජිණ කිරුළ හිමිකරගත් සරාගී රංගන ශිල්පී... Read More

හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න - (Photos)
Monday, 23 March 2020 - 11:37

හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම... Read More