රෝලිං ස්ටෝන්ස් හවානා නුවර කළඹයි

Saturday, 26 March 2016 - 14:26

%E0%B6%BB%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%82+%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
බටහිර සංගීත ලෝකයේ සුප්‍රකට රොක් සංගීත කණ්ඩායමක් වන රෝලිං ස්ටෝන්ස් කියුබාවේ හවානා අගනුවරදී ඊයේ දැවැන්ත සංගීත ප්‍රසංගයක් පවත්වනු ලැබුවා.

එහි විශේෂත්වය වන්නේ දශක ගණනාවකින් කොමියුනිස්ට් කියුබාවට පැමිණි ප්‍රථම බටහිර සංගීත කණ්ඩායම එය වීමයි.

සංගීත කණ්ඩායමේ නායක මික් ජැගර් සිය කියුබානු ප්‍රේක්ෂකයන් පිළිගත්තේ ඔවුන්ට හුරු ස්පාඤ්ඤ භාෂාවෙන්.

රෝලිං ස්ටෝන්ස් හවානා ආගමනය, කියුබාවේ ඇතිවෙමින් පවතින වෙනස සලකුණු කරන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

කියුබාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සබදතා දැන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර ජනාධිපති බැරැක් ඔබාමා ද පසුගියදා එහි චාරිකා කළේ 1958 වසරෙන් පසු කියුබාවට පැමිණි ප්‍රථම ඇමරිකානු නායකයා ලෙසින්.


බුකිය කළඹපු සරාගී රංගන ශිල්පිනියගේ අමුතුම ඡායාරූපය (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 18:41

2011 වසරේ ඉන්දීය රූ රැජිණ කිරුළ හිමිකරගත් සරාගී රංගන ශිල්පී... Read More

හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න - (Photos)
Monday, 23 March 2020 - 11:37

හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම... Read More