ප්‍රියංකා සියදිවි හානිකරගෙන මිය යයි

Tuesday, 29 March 2016 - 12:56

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ ජනප්‍රිය නිරුපණ ශිල්පිණියක් වන ප්‍රියංකා කපූර් සියදිවි හානි කරගෙන තිබෙනවා.

සිය සැමියා සමඟ ඇති වූ ආරවුලකින් පසු ය මෙසේ සියදිවි හානි කරගන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

කෙසේ වෙතත් ඇයගේ මව පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ විවාහයෙන් පසු මොවුන් දෙදෙනා අතර කලක සිට ආරවුල් පැවති බවයි.

25 හැවිරිදි ප්‍රියංකා විවාහ වී ඇත්තේ මීට මාසයකට පෙරයි.

\"\" \"\" \"\" \"\"


සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණයෙන් පසු එළියට ආ අන්තිම කැමැත්ත
Monday, 22 June 2020 - 18:09

සුශාන්ත් සිං රාජ්පුත් සියදිවි හානිකරගැනීමේ සිද්ධියත් සමඟ... Read More

වසර 40කට පසු ඔස්කාර් සම්මාන උළෙල කල් දැමේ
Tuesday, 16 June 2020 - 10:04

ලෝක සිනමාවේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය ලෙස සැලකෙන ඔස්කාර්... Read More