වීරයන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේ ගැටෙයි

Monday, 04 April 2016 - 15:44

%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Captain America චිත්‍රපට මාලාව ලොවපුරා බොහෝ ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරයෙන් වැළඳගත්තා.

එහි නවතම නිර්මාණය Captain America: Civil War ලෙසින් ඔබට මැයි මාසයේ නරඹන්නට හැකියාව ලැබෙනවා.

ලොව සුපිරි නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වන නව නිර්මාණයද බොහෝ ප්‍රේක්ෂකයන් සිත් බැඳ ගන්න බවට මේ වන විටත් මත පල වී තිබෙනවා.

සිනමා නිර්මාණයේ දී භාවිත වන උපරිම තාක්ෂණය නිර්මාණය වර්ණවත් කිරීමට යොදාගෙන තිබෙනවා.

ත්‍රාසජනක ගැටුම් වලින් සපිරි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්.



බුකිය කළඹපු සරාගී රංගන ශිල්පිනියගේ අමුතුම ඡායාරූපය (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 18:41

2011 වසරේ ඉන්දීය රූ රැජිණ කිරුළ හිමිකරගත් සරාගී රංගන ශිල්පී... Read More

හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න - (Photos)
Monday, 23 March 2020 - 11:37

හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම... Read More