කැලේ සිටි නයි කරේ දමාගෙන ගායිකාවක් වේදිකාවේ මියයයි

Wednesday, 06 April 2016 - 11:05

%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B1%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉන්දුනීසියාවේ Irma Bule නමැති  ගායිකාව වේදිකාව මත ගායනයේ යෙදෙමින් නාගයින් කරේ තබාගෙන රංඟනයක් ඉදිරිපත් කිරීමට යාමේදී නාගයකු දෂ්ඨ කිරීමෙන් මියගොස් තිබෙනවා.

මෙම ගායිකාවගේ පාදයකට එක් නාගයෙක් පෑගීමෙනුයි නාගයකු මෙසේ දෂ්ඨ කර ඇත්තේ.

දෂ්ඨ කිරීමෙන් පසුවද ඇය ගායනයේ යෙදී ඇති අතර ටික වේලාවකින් සිහිසුන්ව වේදිකාව මත අද වැටී තිබෙනවා.

පසුව Irma Bule රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ.









බුකිය කළඹපු සරාගී රංගන ශිල්පිනියගේ අමුතුම ඡායාරූපය (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 18:41

2011 වසරේ ඉන්දීය රූ රැජිණ කිරුළ හිමිකරගත් සරාගී රංගන ශිල්පී... Read More

හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න - (Photos)
Monday, 23 March 2020 - 11:37

හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම... Read More