ලොවම නොදුටු හැරී පෝටර් වෙනස් නමකින් ගිය ගමන

Sunday, 10 April 2016 - 15:12

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1
හැරී පෝටර් චිත්‍රපට මාලාවෙන් ලොව පුරා රසික ආකර්ෂණය දිනාගත් Daniel Radcliffe රඟන නවතම චිත්‍රපටය Swiss Army Man නමින් එළඹෙන ජුනි මාසයේදී ඔබට දැක ගන්නට අවස්ථාව උදවෙනවා.

Dan Kwan, Daniel Scheinert ගේ අධ්‍යක්ෂණයෙන් මෙම නිර්මාණය තාත්වික කෙරෙනවා.

Mary Elizabeth Winstead, Daniel Radcliffe, Paul Dano නිර්මාණයට රංගනයෙන් දායක වී එහි ඇති අපුර්වත්වය සියුම් රසයකින් ප්‍රේක්ෂකයා වෙත ලඟාකරදීමට සමත් වීම විශේෂ වනවා.

සිනමාවට එක් වන තවත් සොඳුරු නිර්මාණයක් වන බවට අනාවැකි පලවන මෙහි පූර්ව ප්‍රචාරක පටය පහතින්.





බුකිය කළඹපු සරාගී රංගන ශිල්පිනියගේ අමුතුම ඡායාරූපය (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 18:41

2011 වසරේ ඉන්දීය රූ රැජිණ කිරුළ හිමිකරගත් සරාගී රංගන ශිල්පී... Read More

හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න - (Photos)
Monday, 23 March 2020 - 11:37

හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම... Read More