විරාත් කෝලි සහ අනුෂ්කා යළි එක්වෙයි ?

Tuesday, 12 April 2016 - 13:52

%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%3F
ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා අතර පැවති ප්‍රේම සම්බන්ධතාව බිඳ වැටී නොමැති බවට වන සාක්ෂි යළිත් හෙළිවෙමින් පවතිනවා.

එය කෙටි කාලීන සමුගැනීමක් පමණක් වන බවටයි විරාත් කෝලි ඉගි කරමින් ඇත්තේ.

ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ විරාත් කෝලි මෑතකදී හැඳ සිටි ටී ෂර්ටයකින් ද ඒ බව තහවුරු කර ඇති බවයි.

පසුගිය සමයේ විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මා අතර පැවති ප්‍රේම සම්බන්ධය බිඳ වැටී ඇති බවට ඉන්දීය මාධ්‍ය දැඩි ප්‍රචාරයක් ලබාදී තිබුනා.

එහෙත් ඔවුන් දෙදෙනාගෙන් කිසිවකුත් ඒ පිළිබඳ කිසිදු ප්‍රකාශයක් සිදුකර තිබුනේ නැහැ.





බුකිය කළඹපු සරාගී රංගන ශිල්පිනියගේ අමුතුම ඡායාරූපය (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 18:41

2011 වසරේ ඉන්දීය රූ රැජිණ කිරුළ හිමිකරගත් සරාගී රංගන ශිල්පී... Read More

හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න - (Photos)
Monday, 23 March 2020 - 11:37

හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම... Read More