සුපිරි නිළියකගේ අමුතු වැඩක්

Thursday, 21 July 2016 - 14:30

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A
Black Swan චිත්‍රපටයේ  ballerinas චරිතය නිරුපණය  කරන Mila Kunis ට ඇයගේ ශරීරය සිහින් කර ගැනීමට අවශ්‍ය  වී තිබෙනවා.

ඒ Black Swan චිත්‍රපටයේ  ballerinas චරිතය නිරුපණය කිරීමට අවශ්‍ය  ශරීර හැඩය සකස් කර ගැනීමට බවයි වාර්තාවන්නේ.

දවසකට  කැලරි 1200ක් පමණ අඩු කරගැනීමට ඇයට  සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වල සදහන්.

ඒ සදහා පෝෂණවේදිනියකගේ සහය ලබා නොගෙන දුම් පානය වැඩිකිරීමට ඇය විසින්ම තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් දුම්පානය කිරීම ප්‍රවර්ධනය කිරීමට අදහස් නොකළ අතර ශරිරය සිහින් කර ගැනීමට එය නියම ක්‍රමය නොවන බවයි  ඇය ප්‍රකාශ කළේ.

දුම්පානය කිරීම  Mila Kunis ට  සාමාන්‍ය සිරිතක් බවයි වැඩි දුරටත් වාර්තාවන්නේ.

කෙසේවෙතත්  දුම්පානය කිරීමෙන් ඇය තමන්ගේ අරමුණ ඉටු කරගෙන ඇති බව සදහන්.

එමෙන්ම ඇයට  සම්මානයකුත් ලැබී ඇති අතර ඇය  ප්‍රකාශ කර ඇත්තේ,\"මම කරන දේට ආදරය කරනවා, නමුත් සම්මාන දිනගන්න නෙමෙයි යනූවෙන්.