ඉන්දියාව රත්කරමින් දීපිකාගේ තවත් වීඩියෝවක් එලියට එයි

Friday, 22 July 2016 - 14:43

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
සිනමා රසිකයන් අතර වඩාත් ජනප්‍රිය සිනමා නිලියක් වගේම ඉන්දීය සුපිරි තාරකාවක් වන දීපිකා රඟන නවතම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

චිත්‍රපටයේ නම xXx: Return of Xander Cage,

මෙහි ඇති විශේෂත්වය වන්නේ Vin Diesel සමඟ Deepika Padukone එහි ප්‍රධාන චරිතයක් රඟපෑමයි.

මීට අමතරව Donnie Yen, Tony Jaa මෙහි රංගනයෙන් එක් වනවා.

මෙය  D. J. Caruso ගේ අධ්‍යක්ෂණයක්.

ඔවුන්ගේ සුපිරි රංගනයෙන් හැඩවූ එම නිරමාණයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්.