2017 එන සුපිරි චිත්‍රපටයේ වීඩියෝවක් එලියට එයි

Monday, 25 July 2016 - 9:42

2017+%E0%B6%91%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
2017 වසරේ මාර්තු මාසයේ තිරගත වීමට නියමිත King Arthur චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ඊයේ අන්තර්ජාලයට නිකුත් කළා.

මෙහි Aidan Gillen, Charlie Hunnam, Annabelle Wallis සුපිරි රංගනයක් එක් කර තිබෙනවා.

මෙම නිර්මාණයද ප්‍රේක්ෂකයා මවිත කරන නිර්මාණයක් වනු ඇති බවටයි මේ වනවිටත් විචාරක මත පළ වී ඇත්තේ.

එම ප්‍රචාරක පටය පහතින් නරඹන්න.