හෙළ සිනමා වංශකතාවේ මහා මංගල්‍යය \"Hiru Golden Film Awards 2016 වර්ණවත් කරන්නට බොලිවුඩයේ සුපිරි තරුව \"NEIL NITIN MUKESH\" දිවයිනට පැමිණෙයි

Friday, 09 September 2016 - 9:59

%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%5C%22Hiru+Golden+Film+Awards+2016+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%5C%22NEIL+NITIN+MUKESH%5C%22+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සුපිරි බොලිවුඩ් තරු පිරිවරා ශ්‍රී ලාංකීය සිනමා තරු අභිෂේක ගන්වන අන්තර් ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ෂය, හෙළ සිනමා වංශකතාවේ මහා මංගල්‍යය \"Hiru Golden Film Awards 2016\" උත්කර්ෂවත් සම්මාන උළෙල වර්ණවත් කරන්නට  තාරුණ්‍යයේ ප්‍රේමණීය සිහින කුමරා වෙමින් කඩවසම් ආදරවන්තයෙකුගේ අසීමිත රසික ආකාර්ෂණයේ හිමිකරගත් බොලිවුඩයේ සුපිරි තරුව \"NEIL NITIN MUKESH\" අද(09) උදෑසන දිවයිනට පැමිණියා..

මේ ඔහු දිවයිනට පැමිණි අවස්ථාවේ  වීඩියෝව හා ඡායාරූප  එකතුව...



  \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"