නොකළ යුතු වෙදකමක් කරගත් සුරූපී නිළිය මරුට (ඡායාරූප)

Tuesday, 27 September 2016 - 9:51

%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%AF%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
තමන්ගේ පිළිකා තත්වයට සාම්ප්‍රදායික ප්‍රතිකාර ලබාගත් සුරූපී රංගන ශිල්පිනියක් මියගිය පුවතක් චීනයෙන් වාර්තා වනවා.

තමන්ට පිළිකාවක් වැළදුණු බව හඳුනාගත් 26 හැවිරිදි Xu Ting නම් රංගන ශිල්පිනියයි මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී ඇත්තේ.

කෙසේ වෙතත් රෝගය හඳුනාගත් බටහිර වෛද්‍යවරුන් උපදෙස් ලබාදී ඇත්තේ සම්ප්‍රදායික ප්‍රතිකාර සඳහා යොමු නොවන ලෙසටයි.

ඇය මියගොස් ඇත්තේ cupping සහ needle නම් චීනයේ සම්ප්‍රදායික ප්‍රතිකාර වලට යොමුවීමෙන් පසුව බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එම ඡයාරූප පහතින්.

\"\" \"\" \"\" \"\" \"\"