බොලිවුඩ් ගිනිතැබූ නවතම වීඩියෝව මෙන්න

Wednesday, 12 October 2016 - 10:54

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
බොලිවුඩ් වල චිත්‍රපට අතර තම නම රැඳවූ Aditya Chopraගේ නවතම අධ්‍යක්ෂණය වූ Befikre චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.

මෙහි Ranveer Singh සමඟ Vaani Kapoor ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක් වනවා.

එම නිර්මාණයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්.