ශාරුක් ඛාන් සහ aishwarya rai ගැන ඇතිවූ කතාව

Wednesday, 16 November 2016 - 10:22

%E0%B7%81%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+aishwarya+rai+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
ශාරුක් ඛාන් රඟපාන films වල රඟපාන අනිත් නළු නිලියන් කවුද කියලා තීරණය කරන්නෙත් ඔහුමයි.

මේ නිසා films කිහිපයක්ම තමන්ට නොලැබී ගියා කියලා sonam kapoor වගේම aishwarya rai පහුගිය දවසක කියලා තිබුනා.

මේ කතාවේ ඇත්ත නැත්ත කොහොම වුනත් දේව්දාස් film එකෙන් පස්සේ මේ ලඟක් වෙනකල්ම ශාරුක්වයි aishwarya rai එකට දකින්න ලැබුනේ නෑ .

ඒ නිසාමද කොහෙද karan johar ඒ දිල්හේ මුශ්කිල් film  එකට මේ දෙන්නව තෝරාගෙන තිබුනේ.

හැබැයි ශාරුක් සහ aishwarya rai එකට දක්නට ලැබුනේ film එකේ එක දර්ශනයක විතරයි .

ඒත් ඒ වෙනුවෙන් ඉතා ඉහල ප්‍රතිචාර ලැබුනා.

මේ නිසා karan ඔහුගේ ඊළඟ film එක කරන්න යන්නෙත් මේ දෙන්නව යොදාගෙනලු.

මේ සම්බන්ධයෙන් aishwarya rai ප්‍රකාශකරන්නේ මේ දවස් වල තමන් script එකක් කියවන බවත් ළඟදීම හැමෝම පුදුම කරවන බවයි.