ශ්රී ලාංකේය ටෙලිවිෂන් වංශ කතාවේ අති සුවිශේෂවූ පරිච්ඡේදයක් සනිටුහන් කරන, අහස් වියනේ තරු අතර මහා සංග්රාමය Hiru MegaStars අද සංග්රාමයට ආර්යන්ස් සමඟ සූර්යනස් සූදානම්.
අද රාත්රී 8.30ට මේ අති දැවැන්තවූ ටෙලිවිෂන් රියැලිටි අත්දැකීම ඔබේ ආලින්දයේ සිට රස විඳගැනීමේ හැකියාව තිබෙනවා.
අද තරු අතර මහා සංග්රාමයට එක් වන ආර්යන්ස් මෙන්න
අද තරු අතර මහා සංග්රාමයට එක් වන සූර්යනස් මෙන්න
පසුගිය සතියේ Hiru MegaStars ආර්යන්ස් සමඟ රාවන්ස් මහා සංග්රාමයේ ආකර්ෂණීය අවස්ථා මෙතැනින් නරඹන්න