සුපිරි තරු දෙකක් සුපිරි තරුව සමඟ එක්වෙයි, බොලිවුඩ් සිනමාව කළඹමින් එන සිනමාව

Wednesday, 23 November 2016 - 8:04

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%80
සුපිරි තරුව රැජිනි ඛාන් රඟන නවතම චිත්‍රපටය 2.0 හි ප්‍රථම හඳුන්වාදීමේ උළෙලක් පසුගියදා පැවැත්වුනා.

බොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට අතරට එක්වන නවතම ක්‍රියාදාම සිනමා නිර්මාණය වන මෙය ප්‍රේක්ශකයා වෙත වෙනස් වූ අත්දැකීමක් ලබාදෙනු ඇති බවටයි විචාරකයන් මතපලකරන්නේ.

මෙම අවස්තාව සඳහා චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන සුපිරි නළු අක්ෂේ කුමාර්ද එක්ව සිටියා.

අදාල අවස්ථාව සඳහා චිත්‍රපටය සඳහා රංගනයෙන් එක්නොවන ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් ද එක් ව සිටීම බොහෝදෙනෙකුගේ අවධානයට ලක් වූවා.

එම අවස්ථාව පහතින්.