ගායිකාවකට හෝ ගායකයෙකුට ලෝකයේ වඩාත්ම වැදගත් වෙන්නේ තමන්ගේ රසිකයන්.
නමුත් ලෝක ප්රසිද්ද ගායක ජස්ටින් බීබර් බොහෝ විට තම රසිකයන් සමඟ නිරන්තරයෙන් ගැටුම් ඇති කරගන්නා පුද්ගලයෙක්.
කෙසේ වෙතත් මොහු විසින් පසුගිය දවසක කරපු ඉතාමත් අශීලාචාර දෙයක් ගැන මේ වෙනකොට ලොව පුරා සුවිශේෂ කතාබහක් ඇතිවී තිබෙනවා.
ඔහු විසින් තම රසිකයෙක්ට අමානුෂිකව පහරදීම දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වීමත් සමඟයි මේ පිළිබඳව සුවිශේෂ කතාබහක් ඇති වී ඇත්තේ.
එම වීඩියෝව පහතින්.