ලාංකික යුවතියක් තරබාරුව නැති කර සුරූපිනියක් වූ හැටි මෙන්න (ඡායාරූප)

Wednesday, 30 November 2016 - 11:31

%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%B6%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ශරීරයේ තරබාරු බව කැපවීමෙන් අඩුකරගෙන සුරුපිනියක් වූ ශ්‍රී ලාංකික යුවතියක් පිළිබඳව සමාජ මාධ්‍ය වාර්තා කළා.

29 හැවිරිදි තරුණියක් වූ හර්ෂි සුරවීර තමයි මේ අයුරින් අසාමාන්‍ය ලෙස තමන්ගේ ශරීරයේ බර අඩුකරගනිමින් ප්‍රසිද්දියට පත්වී ඇත්තේ.

ලංකාවේ ඉපදී ඕස්ට්‍රේලියාවේ හෙදියක් ලෙසින් සේවය කරන ඇය ලොකු කැපකිරීමක් සිදුකිරීමෙන් අනතුරුවයි මෙලෙස තම සිරුරේ බර අඩුකරගෙන ඇත්තේ.

එහිදී ඇය විසින් තම ආහාර පාලනය කර ව්‍යායාම් කැපවීමෙන් සිදුකර බවයි පවසන්නේ.

එම ඡායාරූප පහතින්.

\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"