ජයලලිතා ගැයූ හින්දි ගීතයක් අන්තර්ජාලයට එක්වෙයි

Tuesday, 06 December 2016 - 13:27

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%BA%E0%B7%96+%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවප්‍රාප්ත වීම හේතුවෙන් මේ වන විට තමිල්නාඩුවම සංවේගයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් ඇයට ආදරය කළ පාක්ෂිකයන් වගේම ඇගේ රසිකයන්ද විවිධ දෑ අන්තර්ජාලයට එකතු කර ඇත්තේ ඔවුන්ගේ සංවේගය පළකරමින්.

මේ අතර බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයකට ලක්වූ ජයලලිතා විසින් මීට කලකට ඉහතදී විදෙස් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී ගායනා කළ ගීතයක් විවිධ සමාජ මාධ්‍ය ජාල වාර්තා කර තිබෙනවා.

ඇය එහිදී තමන් වඩාත් කැමති ගීතය ලෙසයි මෙම පැරණි හින්දි ගීතයේ කොටසක් ගායනා කරන්නේ.

එම අවස්ථාව පහතින්.