සුපිරි ගායිකාවක් තමන් කුඩා කළ දූෂණය වූ අයුරු හෙළිකරයි

Monday, 12 December 2016 - 13:59

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
තමන්ට කුඩා කළ සිටම විවිධ පුද්ගලයන්ගේ විවිධ බලහත්කාරකම් වලට මුහුණදීමට සිදුවූ බව සුපිරි පොප් ගායිකා මැඩෝනා ප්‍රකාශ කර තිබෙනවා.

පසුගියදිනක පැවති සම්මාන උළෙලකදීයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එම බලහත්කාරකම් අතර ලිංගික පීඩාවන්ද තිබූ බවයි.

තම ක්ෂේත්‍රයේ සිටින බොහෝ කාන්තාවන් තරුණියන් මෙම අත්දැකීම් වලට නිරතුරුවම මුහුණ දෙන බවද ඇය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් යම් පිරිසක් මෙම අභියොගක් ජයගෙන ඉදිරියට පැමිණෙන බවත් බොහෝ දෙනෙක් මෙවැනි පහත් අත්දැකීම් හමුවේ කලාවෙන් ඉවත් වන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් තමන් මේ වන විට ලබාගෙන ඇති සාර්ථකත්වය පිටුපස දැඩි වේදනාත්මක කතාවක් ඇති බවට ඇය එහිදී ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණයෙන් පසු එළියට ආ අන්තිම කැමැත්ත
Monday, 22 June 2020 - 18:09

සුශාන්ත් සිං රාජ්පුත් සියදිවි හානිකරගැනීමේ සිද්ධියත් සමඟ... Read More

වසර 40කට පසු ඔස්කාර් සම්මාන උළෙල කල් දැමේ
Tuesday, 16 June 2020 - 10:04

ලෝක සිනමාවේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය ලෙස සැලකෙන ඔස්කාර්... Read More