ජනප්‍රිය පොප් ගායක ජෝර්ජ් මයිකල් මියයයි

Monday, 26 December 2016 - 7:45

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A2%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
80 දශකයේ බටහිර සංගීත ලෝකයේ සුපිරි තරුවක් වූ බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජ් මයිකල් ඊයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු ගායනා කළ ‘‘ලාස්ට් ක්‍රිස්මස්’’ ගීතය ලොව පුරා ප්‍රචලිත වූ අතර මියයනවිට 53 වන වියේ පසුවුණා.

ඔහුගේ මරණයට හේතුව නිශ්චිත වශයෙන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ් හදිසි රෝගාබාධයක් මෙම මරණයට හේතුවී ඇති බවයි.

ඔහු විසින් ගායනා කළ ජනප්‍රිය ගීත කිහිපයක් පහතින් නරඹන්න.

















\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"