ජනප්‍රිය රංගන ශිල්පිනියක් රූගත කිරීම් අතරතුරදී මියයයි (ඡායාරූප)

Wednesday, 28 December 2016 - 10:25

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%96%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන Carrie Fisher මියගිය බවට ඇයගේ පවුලේ ඥාතීන් විදෙස් මාධ්‍ය වෙත  ප්‍රකාශ කර තිබෙනවා.

මිය යනවිට ඇය 60හැවිරිදි වියේ පසුවූවා.

පසුගියදා ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය Los Angelesහි රෝහලක් වෙත ඇතුලත් කිරීමෙන් පසුවයි ඇය මියගොස් ඇත්තේ.

Star Wars චිත්‍රපට මාලාව හරහා Carrie Fisher ලොව පුරා වඩාත් ජනප්‍රිය වූවා.

\"\" \"\" \"\"