රටේම අවධානය දිනාගත් ජැක්සන් ඇන්තනිගේ දියණිය මාධවී සහ මිලාන්ගේ දෙවැනි ගමන හැඩ වුණේ මෙහෙමයි

Tuesday, 22 January 2019 - 15:36

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි මහතාගේ හා කුමාරි මුණසිංහ මහත්මියගේ පුතුන් දෙදෙනාගේ සහ දියණියගේ විවාහය පසුගිය 18 වනදා සිදු වුණා.

විවාහ මංගල්‍යයේ ප්‍රීතිය නිමිත්තෙන් කලා ලොවේ ජනප්‍රිය තරු පිරිවරාගෙන පසුගිය 19 වනදා දිනයේදී වෙන්නප්පුවේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක සුපිරි සාදයක් පැවැත්වුණා.

මේ මාධවී සහ මිලන්ගේ දෙවැනි ගමනට හැඩවූ අයුරු දැක්වෙන ඡයාරූප පෙළක් අප වෙත ලැබුණා.

ඡායාරූප - සම්පත් පල්ලියගුරු

\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"