වාර්තාවක් තබමින් \"හිරු STAR TICKET TO FINALE\" දෙවන වරම හිමිකරගත් ශම්මි ප්‍රනාන්දුට ප්‍රේක්ෂකාගාරයෙන් නොසිතූ ලෙස ලැබුණු උණුසුම් පිළිගැනීම

Monday, 18 February 2019 - 14:42

%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A++%5C%22%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+STAR+TICKET+TO+FINALE%5C%22+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%96+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8
ප්‍රථම වරට ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රයේ දහස් සංඛ්‍යාත තරඟකරුවන්, ටෙලිවිෂන් ප්‍රේක්ෂක මනාපය මත එසැණින් ඔසවා තබන සජීවී ටෙලිවිෂන් කරණයේ ප්‍රමුඛයා සහ ශ්‍රී ලාංකීය ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ රියැලිටිකරණයේ ප්‍රමුඛයා වූ හිරුගේ නවතම රියැලිටි සම්ප්‍රාප්තිය \'හිරු STAR\' වැඩසටනයි.

දහස් සංඛ්‍යාත තරඟකරුවන් රාශියක් අතරින් ජනතා පරමාධිපත්‍යයෙන් තේරී පත් වුණු අවසන් තරඟකරුවන් හයදෙනා මේ දිනවල හිරු STAR වේදිකාවේ ගී ගයනවා.

ඒ අනුව මේ දිනවල හිරු STAR වේදිකාවේ ගී ගයන අවසන් සුපිරි 6 දෙනා අතරින් 4 දෙනෙකු අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබනවා.

ඒ අනුව පසුගිය සෙනසුරාදා අවසන් මහා තරඟය සඳහා හිරු STAR TICKET TO FINALE පළමු වරම මංගල ඩෙනෙක්ස් විසින් හිමි කරගත්තා.

ඊයේ පැවති තරඟයෙන් 96%ක වාර්තාගත ප්‍රේක්ෂක මනාපයක් ලබා ගනිමින් හිරු STAR TICKET TO FINALE දෙවන වරම ලබා ගන්නට ශම්මි ප්‍රනාන්දු සමත් වුණා.

ශම්මි ප්‍රනාන්දු හිරු STAR අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමත් සමඟ ප්‍රේක්ෂකාගාරයෙන් ඔහුට උණුසුම් පිළිගැනීමක් ලැබුනේ මෙලෙසින්..