ෂාරුක් ඛාන් යළි පාසල් යයි

Saturday, 26 October 2019 - 9:03

%E0%B7%82%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බොලිවුඩ් රජු ෂාරුක් ඛාන්, පසුගිය දා ඔහු අධ්‍යාපනය ලැබූ දිල්ලියේ ශාන්ත කොලම්බියා පාසලට ගිහින් තිබෙනවා.
 
ශාන්ත කොලොම්බියා පාසලේ කීර්තිමත් මෙන්ම වඩාත් ජනප්‍රියතම ආදි සිසුවා වන්නේ ද ෂාරුක්ය ඛාන්.

ෂාරුක් පසඔලට් ගෙන්වීමට සිදු වී ඇත්තේ රහසිගතව වීම මෙහිදී විශේෂ හේතුවක් වී තිබෙනවා.
 
ඔහුගේ පැමිණීම ගැන දැනුවත් ව සිට ඇත්තේ ආදි ශිෂ්‍ය සංගමයේ කිහිප දෙනකු පමණක් සහ විදුහල්පති මෙන්ම සහෝදරතුමා ද වන ඊවී මිරේන්ද්‍ර පමණක් බවයි වාර්තාවෙන්නේ.
 
ෂාරුක්ගේ පැමිණීම පාසලේ සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද ඉමහත් පුදුමය ගෙන දෙන කරුණක් වී තිබෙනවා.
 
එම අවස්ථාවේදී පාසල් සිසුන් සමඟ සෙල්ෆි ඡයාරූපවලට පෙනී සිටින්නටද ෂාරුක් අමතක කරලා නැහැ.

\"\" \"\" \"\"