ප්‍රියංකා සහ නික් ජොනාස් යුවල දිවාලී උත්සවය සැමරූ හැටි

Monday, 04 November 2019 - 9:27

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%9C%E0%B6%B1%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B7%93+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
ප්‍රියංකා චොප්රා හා නික් ජෝනාස් කියන්නේ වර්ථමානයේ ඉතා ජනප්‍රිය යුවලක්.

මේ ආදරණීය යුවල ඇමරිකාවේ ජීවත් වුණත් දීවාලි උත්සවය සමරන්න අමතක කරලා තිබුණේ නැහැ.

මේ දීවාලි සැමරුම ඔවුන් දෙදෙනාගේ පළමු දීවාලි සැමරුම බවද සඳහන් වෙනවා.

ආදරණීය යුවල දීවාලි සමරන අවස්ථාවේදි ගත් ඡායාරූප කිහිපයක් ඔවුන්ගේ ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම්වලින් අන්තර්ජාලයට මුදා හැර තිබුණා.