"හිරුත් එක්ක නත්තල් With Facia" සාදයේ වටිනා ත්‍යාග හිමිකරගත් සුපිරි තරු මෙන්න - Videos

Wednesday, 25 December 2019 - 15:57

%22%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+With+Facia%22+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+Videos
සීතල නත්තල උණුසුම් කළ "හිරුත් එක්ක නත්තල් With Facia" සුපිරි සාදය කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී  අද (25) අතිසාර්ථකව නිමාවට පත්වුණේ  ජනප්‍රිය නළු නිළියන් රැසකගේ සහභාගීත්වයෙන්.

ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී  අද උදෑසන 9.30 සිට පැවැත්වූ මෙම සුවිශේෂි සාදයේදී රැඟුම් ගැයුම් හා සුවිශේෂී මතක සටහන් ගොන්නක් ඔබ හමුවට ගෙන එන්නට කලා ලොවේ තරු කටයුතු කළා.

මෙහිදී විවිධ ඉසව් හා දිනුම් ඇදීම් යටතේ කලාශිල්පීන්ට මුදල් හා ත්‍යාග රැසක් ලබාදීමට හිරු TV කටයුතු කළා.

අදාළ ජයග්‍රහණයන් පහතින් බලන්න

‘‘හිරුත් එක්ක නත්තල් with Facia‘‘ සුපිරි සාදයේ Most Talented Team ''රොෂාන් ප්‍රනාන්දුගේ කණ්ඩායම'



"හිරුත් එක්ක නත්තල් With Facia" සුපිරි සාදයේ Puzzle game ජයග්‍රාහී කන්ඩායම - හිමාලි ඇතුළු කණ්ඩායම



‘‘හිරුත් එක්ක නත්තල් With Facia‘‘ සුපිරි සාදයේ හොඳම වින්දනාත්මක කණ්ඩායම - නදීෂා හේමමාලි ඇතුළු කණ්ඩායම



‘‘හිරුත් එක්ක නත්තල් With Facia‘‘ සුපිරි සාදයේ හොඳම ඇදුම් විලාසිතාව Male And Female - රොෂාන් සහ ටීනා



‘‘හිරුත් එක්ක නත්තල් With Facia‘‘ සුපිරි සාදයේ ආදරණීයම යුවළ - රොෂාන් සහ තිලිණි








සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණයෙන් පසු එළියට ආ අන්තිම කැමැත්ත
Monday, 22 June 2020 - 18:09

සුශාන්ත් සිං රාජ්පුත් සියදිවි හානිකරගැනීමේ සිද්ධියත් සමඟ... Read More

වසර 40කට පසු ඔස්කාර් සම්මාන උළෙල කල් දැමේ
Tuesday, 16 June 2020 - 10:04

ලෝක සිනමාවේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය ලෙස සැලකෙන ඔස්කාර්... Read More