කිසිඳු බාධාවක් මත නොනැවතී ප්‍රේක්ෂක රසවින්දනය අඛණ්ඩව රැක දුන් \'අහස් මාළිගා\' දැන් ඔබගේ මානසික ආතතිය දුරු කර ඔබව ජයග්‍රාහකයෙකු කිරීමට සුදානම්..
සතියේ සෑම දිනකම අහස් මාළිගා නරඹා ඔබටත් ජයග්‍රාහකයෙකු වීමට පුළුවන්.
දිනකට රු. 50,000/- ජයග්‍රාහකයින් 02 දෙනා බැගින් දවස් 22ක් පුරා ලක්ෂ 22ක් ඔබේම කරගන්නේ මෙහෙමයි..
සෑම සතියේ දිනකම රාත්‍රී 8.30 සිට රාත්‍රී 09.00 දක්වා \'අහස් මාළිගා\' නරඹන අතරතුරේදී නාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්න 02 ට පිළිතුරු සැපයීමෙන් එක් ප්‍රශ්නයකට රු. 50,000/- බැගින් දිනාගැනීමේ අවස්ථාව ඔබටත් ලැබෙනවා.
ඔබ කළ යුත්තේ, අසන ලද ප්‍රශ්න 02 ට අදාළ නිවැරදි පිළිතුරු විකාශය වූ සැණින්,
HTF [හිස්තැනක්] [ප්‍රශ්න අංකය] [හිස්තැනක්] [නිවැරදි පිළිතුරු අංකය] [හිස්තැනක්] නම, ජාතික හැදුනුම්පත් අංකය සමඟින් ඔබේ ප්‍රදේශයද ඇතුලත්කර 7766 ට SMS කිරීම පමණයි.
දවසේ තෝරාගත් වාසනාවන්ත හිරු ටෙලි රසිකයා හෝ රසිකාවිය ඔබ නම්, ඔබේ නම \'ආදරෙයි මං ආදරෙයි\' නාට්‍ය අතරතුර තිරයේ දිස්වී විනාඩ් 3 ක් ඇතුලත එදින අප දැනුම්දෙන දුරකථන අංකය ඔස්සේ හිරුට කතා කරන්න.
ඔබගේ අනන්‍යතාවය තහවුරු වූ එැසැණින් ඔබගේ මුදල් ඔබ අතට පත් වෙනු ඇති...