වසර 40කට පසු ඔස්කාර් සම්මාන උළෙල කල් දැමේ

Tuesday, 16 June 2020 - 10:04

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+40%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A
ලෝක සිනමාවේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය ලෙස සැලකෙන ඔස්කාර් සම්මාන උළෙල කල් දමා තිබෙනවා.

වසර 40කට පසුව එම සම්මාන උළෙල මෙලෙස කල් දැමෙන්නේ ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතය හේතුවෙන්.

93 වන ඔස්කාර් සම්මාන උළෙල ලබන වසරේ පෙබරවාරි 28 පැවැත්වීමට නියමිතව තිබූ අතර, එය එම වසරේ අප්‍රේල් 25 දක්වා කල් දැමීමටයි සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත්තේ.


සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණයෙන් පසු එළියට ආ අන්තිම කැමැත්ත
Monday, 22 June 2020 - 18:09

සුශාන්ත් සිං රාජ්පුත් සියදිවි හානිකරගැනීමේ සිද්ධියත් සමඟ... Read More

බුකිය කළඹපු සරාගී රංගන ශිල්පිනියගේ අමුතුම ඡායාරූපය (ඡායාරූප)
Wednesday, 27 May 2020 - 18:41

2011 වසරේ ඉන්දීය රූ රැජිණ කිරුළ හිමිකරගත් සරාගී රංගන ශිල්පී... Read More