ලෝක සිනමාවේ විශාලතම සිනමා සම්මාන රාත්‍රිය ලෙස සැලකෙන ඔස්කාර් සම්මාන උළෙල කල් දමා තිබෙනවා.
වසර 40කට පසුව එම සම්මාන උළෙල මෙලෙස කල් දැමෙන්නේ ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතය හේතුවෙන්.
93 වන ඔස්කාර් සම්මාන උළෙල ලබන වසරේ පෙබරවාරි 28 පැවැත්වීමට නියමිතව තිබූ අතර, එය එම වසරේ අප්‍රේල් 25 දක්වා කල් දැමීමටයි සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත්තේ.