උපන් දිනයදා ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකරට \'හිරු STAR\' වේදිකාවේදී ලැබුණු Surprise එක (වීඩියෝ)

Sunday, 31 January 2021 - 21:57

%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%AF%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%93+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B6%82%E0%B6%9C+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%E0%B6%A7+%5C%27%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+STAR%5C%27+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+Surprise+%E0%B6%91%E0%B6%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සජිවි රියැලිටි ටෙලිවිෂන්කරණය නිර්වචනය කළ මෙරට ප්‍රථම සහ එකම සජීවී රියැලිටි ටෙලිවිෂන් සන්නාමය \'හිරු STAR\' වේදිකාවේ නිවේදකවරයා මෙන්ම ජනප්‍රිය නළුවෙකු සහ ගායකයෙකු ද වන සාරංග දිසාසේකර‌ගේ උපන්දිනය අද දිනට යෙදී තිබෙනවා.

මේ හේතුවෙන් ඔහුව පුදුමයට පත්කරමින් \'හිරු STAR\' වේදිකාව තුලදී අද ඔහුගේ උපන්දිනය සැමරුවා.

මේ සඳහා සාරංගගේ ආදරණීය බිරිඳ වන දිනක්ෂි ප්‍රියසාද් ද පැමිණ සිටීම විශේෂත්වයක්.

එම අවස්ථාව පහතින් නරඹන්න..