සජිවි රියැලිටි ටෙලිවිෂන්කරණය නිර්වචනය කළ මෙරට ප්රථම සහ එකම සජීවී රියැලිටි ටෙලිවිෂන් සන්නාමය 'හිරු STAR' වේදිකාවේ නිවේදකවරයා මෙන්ම ජනප්රිය නළුවෙකු සහ ගායකයෙකු ද වන සාරංග දිසාසේකරගේ උපන්දිනය අද දිනට යෙදී තිබෙනවා.
මේ හේතුවෙන් ඔහුව පුදුමයට පත්කරමින් 'හිරු STAR' වේදිකාව තුලදී අද ඔහුගේ උපන්දිනය සැමරුවා.
මේ සඳහා සාරංගගේ ආදරණීය බිරිඳ වන දිනක්ෂි ප්රියසාද් ද පැමිණ සිටීම විශේෂත්වයක්.
එම අවස්ථාව පහතින් නරඹන්න..
මේ හේතුවෙන් ඔහුව පුදුමයට පත්කරමින් 'හිරු STAR' වේදිකාව තුලදී අද ඔහුගේ උපන්දිනය සැමරුවා.
මේ සඳහා සාරංගගේ ආදරණීය බිරිඳ වන දිනක්ෂි ප්රියසාද් ද පැමිණ සිටීම විශේෂත්වයක්.
එම අවස්ථාව පහතින් නරඹන්න..