WWE සුපිරි තරුව කාන්තාවක් වෙයි (ඡායාරූප)

Friday, 05 February 2021 - 7:19

WWE+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
WWE ක්‍රීඩා තරුවක් ලෙසින් ලොව පුරා ජනප්‍රිය වූ තරුවක් පිළිබඳව මේ වනවිට ලෝකයෙම අවධානය යොමුව තිබෙනවා.

ඒ එම තරුව සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් බවට පත්වීම හේතුවෙන්.

මෙලෙස සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් බවට පරිවර්තනය වී ඇත්තේ gabbi tuft නමැති WWE ක්‍රීඩකයායි.

ඔහු 2007 වසරේ සිට 2014 දක්වා කාලය තුලදී WWE වළල්ලේදී රෙස්ලින් ක්‍රීඩාවකට එක්වුණා.


\"\" \"\" \"\" \"\"