\"මැණිකේ\" නිසා යොහානිට ලැබුණු තනතුර ? (වීඩියෝ)

Monday, 20 September 2021 - 13:35

%5C%22%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%9A%5C%22+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%3F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සංගීත ලෝකයේ පෙරලියක් කල ශ්‍රී ලංකාවේ නව පරපුරේ ගායන ශිල්පිනියක් වන යොහානි විසින් ගායනා කරන ලද \"මැණිකේ\" ගීතය පිළිබඳව අලුත්ම කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයාද අදාල ගීතය පිළිබඳව අදහස් පළකරමින් තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් තැබීමත් සමඟයි.

එහි සඳහන් වන්නේ යොහානි මේ වනවිට දෙරටේ සංස්කෘතික තානාපතිවරිය බවට පත්ව ඇති බවයි.

යොහානි පසුගිය දිනක ඉන්දියාවේ ප්‍රමුඛතම රූපවාහිනී නාලිකාවක් වන NDTV නාලිකාවේ වැඩසටහනකට ඔන්ලයින් සම්බන්ධ වෙමින් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වීම පිළිබඳව සිය ප්‍රසාදය පළකරමින් මෙම සටහන තබා තිබෙනවා.

එම ට්විටර් සටහන පහතින්.

\"\"