94 වන ඔස්කාර් සම්මාන උළෙල ලොස් ඇන්ජලිස් හි දී මේ වනවිට පැවැත්වෙනවා.
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී කාණ්ඩ 23 ක් යටතේ සම්මාන ප්රදානය කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ජේන් කැම්පියොන් ගේ ද පවර් ඔෆ් ද ඩෝග් චිත්රපටය මෙවර සම්මාන උළෙලේ දී ක්ෂේත්ර 12 ක් සඳහා සම්මානයට නිර්දේශ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
හොඳම චිත්රපටය සඳහා චිත්රපට 10 ක් නිර්දේශ වී තිබෙනවා.