හොලිවුඩ් ගායිකාවක් සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඔලිවියා නිව්ටන් ජෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය, ඊයේ (08) ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
1948 වර්ෂයේ දී කේම්බි්රජ්හි උපත ලැබූ ඔලිවියා නිව්ටන් මියයන විට 73 වන වියේ පසු වුණා.
ඇය විසින් රගපෑ බෝක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලූ ග්‍රේස් චිත්‍රපටය ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ අතර එහි දී ඇය සැන්ඩි නමැති පාසල් ශිෂ්‍යාවගේ චරිතයට පණ පොවනු ලැබුවා.