ඇමරිකාවේ ප්‍රකට රැප් ගායකයෙක් ඝාතනය කෙරේ

Wednesday, 02 November 2022 - 7:53

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ඇමරිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ටක්ඕෆ් ලෙස ප්‍රකට එම ගායකයාට හූස්ටන් හි දී වෙඩි තබා ඇති බව යි.

මිය යන විට ඔහු 28 වැනි වියේ පසු වුණා.