ඉන්දීය තෙලුඟු සිනමාවේ සුපිරි තරුව මිය යයි

Tuesday, 15 November 2022 - 19:20

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%94%E0%B6%9F%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හින්දි සිනමා ප්‍රවීන රංගන ශිල්පියෙකු වන Krishna අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන Mahesh Babuගේ පියා වන Krishna මියයන විට ඔහු 80 හැවිරිදි වියේ පසුවුණා.

මේ අතර Mahesh Babuගේ මවද මීට මසකට පෙර අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ සොහොයුරා මෙම වසරේ ජනවාරි මාසයේදී අභාවප්‍රාප්ත වුනා.

Krishna සැළකෙන්නේ ඉන්දීය තෙලුඟු සිනමාවේ සුපිරි තරුවක් ලෙසටයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ Krishna මහතා හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.