වෝනර් බ්‍රදර්ස් ඩිස්කවරි ලන්ඩනයේ ලීව්ස්ඩන් චිත්‍රාගාරයේ නිෂ්පාදන ධාරිතාව 50% කට වඩා වැඩි කිරීමට සැලසුම් කර ඇති අතර, නව ශබ්ද අදියර 10ක් එක් කර තිබෙනවා.
බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍ය ජෙරමි හන්ට් විසින් ලොස් ඇන්ජලීස් වෙත කරන ලද සංචාරයකදී ප්‍රකාශයට පත් කරන ලද මෙම ව්‍යාපෘතිය මගින් සෘජු හා වක්‍ර රැකියා 4,000ක් පමණ නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බව සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
හන්ට් රොයිටර් වෙත දුරකථන සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ ආයෝජනය පවුම් මිලියන 245 වන බවයි.
වෝනර් බ්‍රදර්ස් පැවසුවේ ලීව්ස්ඩන්ගේ වාර්ෂික චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනයේ වටිනාකම පවුම් මිලියන 200 කින් වැඩි කරන බවත් එය පවුම් මිලියන 600 දක්වා ගෙන එන බවත් වෝනර් බ්‍රදර්ස් ඩිස්කවරි පැවසනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ ලීව්ස්ඩන් ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2024 දෙවන කාර්තුවේදී ආරම්භ කිරීමට නියමිත අතර 2027 දී නිම කිරීමට නියමිතයි.