පෘථිවියේ 8 වැනි මහාද්වීපයක් තිබූ බවත්, මීට වසර දහස් ගණනකට පෙර ‘මුහුදු ග්‍රහලෝකයක්’ ලෙස හැඳින්වෙන ව්‍යසනයක් හේතුවෙන් 8 වැනි මහාද්වීපය ජලයෙන් යට වූ බවත් භූ විද්‍යාඥයන් බොහෝ කලක සිට පවසනවා.
වසර 375කට පෙර සාගරයෙන් ගිලිහී ගිය 8 වැනි මහාද්වීපය සොයා ගත් බව 2017 වසරේදී විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබුණා.
8 වැනි මහාද්වීපයේ කොටසක් 1642 දී සොයා ගන්නා ලද නවසීලන්තය බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.
මේ සම්බන්ධ රූප සටහනක් මේ වන විට විද්‍යාඥයන් විසින් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එනම් 8 වැනි මහාද්වීපයෙන් සියයට 94ක් මුහුදට යටවී ඇති අතර, භූ විද්‍යාඥයන් පවසන්නේ ඉහත 6% අද අප දකින නවසීලන්තය බවයි.
අද්භූත පැසිෆික් සාගරයේ, අඩි 3,500 ක් පමණ ගැඹුරේ, මෙම මහාද්වීපය \'සීලන්ඩියා\' ලෙස නම් කර තිබෙනවා.
මීට වසර මිලියන ගණනකට පෙර අප්‍රිකාව, දකුණු ඇමරිකාව, ඇන්ටාක්ටිකාව, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියානු උපමහාද්වීපය එක්ව ‘ගොන්ඩ්වානා’ නමින් තනි ගොඩබිමක් නිර්මාණය වූ බවත්, එම ගොඩබිම වෙන වෙනම චලනය වී විවිධ මහද්වීපවලට බෙදී ගිය බවත් භූ විද්‍යාඥයෝ පවසති.
එසේ ගමන් කළ මහාද්වීපවලින් එකක් \'සීලන්ඩියා\' බවත්, මෙම මහාද්වීපයේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 5ක් පමණ වන බවත් වාර්තා වෙනවා.
මේ අනුව ‘සීලන්ඩියා’ මහද්වීපය මැඩගස්කරයට වඩා 6 ගුණයක් පමණ විශාල වන බවද සඳහන්.