AI තාක්ෂණය යටතේ Ete ity ලෙස හඳුන්වන සංගීත කණ්ඩායමක් නිපදවා ඇති අතර ඉන් K-Pop සංගීත කලාව තුළ නව පෙරළියක් ඇති කර තිබෙනවා.
මෙම කණ්ඩායමේ කිසිවෙකු සැබෑ පුද්ගලයින් නොවන අතර සියලු දෙනා AI තාක්ෂණයෙන් නිර්මාණය කළ කෘතීම පුද්ගලයින් වීම මෙහි විශේෂත්වයක් වනවා.
මෙම Ete ity සංගීත කණ්ඩායම මාස 9ක පමණ කාලයක් තිස්සේ K-Pop සංගීත කලාව තුළ නව වෙනසක් ඇති කිරීමට සමත් වී ඇති අතර ඉන් K-Pop සංගීත කණ්ඩායම්වලට අභියෝගයක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.