රංගන ශිල්පි ෂාරුක් ඛාන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවට පැමිණිලි කිරීමත් සමඟ ඔහුගේ ආරක්ෂාව තර කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ ඔහුට මෙම මරණ තරජන ලැබී ඇත්තේ ඔහුගේ \'පතන්\' හා \'ජවාන්\' චිත්‍රපට තිරගත වීමෙන් පසු බවයි.
මෙහිදි සඳහන් වන්නේ ඔහු අවට ආරක්ෂක නිලධාරින් 6 දෙනෙකු යෙදවීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන් ක්‍රියා කර ඇති බවයි.
මීට පෙර ඔහුගේ ආරක්ෂාවට සිට ඇත්තේ ආරක්ෂක නිලධාරීන් 02ක් බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ \'පතාන්\' සහ \'ජවාන්\' චිත්‍රපට එක් වසරක් තුළ රුපියල් කෝටි 1000 බැගින් උපයාගත් චිත්‍රපට දෙකක් ඇති පළමු නළුවා බවට ඔහු පත්ව ඇති බවයි.