whatsapp තවත් අලුත් වෙයි

Friday, 20 October 2023 - 23:11

whatsapp+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
whatsapp අලුත් වෙමින් නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

මේ අනුව එකම උපාංගයකින් ගිණුම් කිහිපයක් හැසිරවීමේ හැකියාව පවතින බව Meta හිමිකරු Mark Zuckerberg පවසා තිබෙනවා.

මෙහිදී වෙනත් ගිණුමක් භාවිතා කරන සෑම අවස්ථාවකම පරිශීලකයින්ට log in සහ log out වීමට හැකියාවක් පවතිනවා.