දමිළ සිනමාවේ අග්‍රගණ්‍ය නළු විජය රඟන ලියෝ චිත්‍රපටය පසුගිය 19 වැනිදා සිට ලොව පුරා තිරගත වීමට පටන් ගෙන තිබෙනවා.
ලියෝ චිත්‍රපටය තිරගත වූ පළමු දිනයේදීම ලොව පුරා ඉන්දියානු රුපියල් කෝටි 148.5ක මුදලක් උපයා ඇති බවයි වාර්තා වන්නේ.
සෙවන් ස්ක්‍රීන් ස්ටුඩියෝ යටතේ ලලිත් කුමාර් විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ අර්ජුන්, සංජේ දත්, ට්‍රිෂා, ප්‍රියා ආනන්ද්, මන්සූර් අලිඛාන්, ගෞතම් වාසුදේව් මෙනන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.