ෆේස්බුක් අලුත්වෙයි

Wednesday, 25 October 2023 - 15:52

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ෆේස්බුක් සහ මැසෙන්ජර් වෙත නව යාවත්කාලීන වීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව එහි හිමිකරු මාර්ක් සකර්බර්ග් පවසන්නේ ෆේස්බුක් සහ මැසෙන්ජර් වෙත විකාශන නාලිකා පහසුකම ලබාදෙන බවයි.

මෙම නාලිකාවලට සම්බන්ධ වන ඕනෑම අයෙකු සමඟ Voice Notes, Text, Photos/Videos සහ GIF බෙදා ගැනීමට Pages වලට හැකියාව ලැබෙන බවයි වාර්තා වෙන්නේ.