බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු සල්මන් ඛාන් රංගනයෙන් එක්වන ' ටයිගර් - 3' චිත්‍රපටය නිකුත් වීමට පෙර කෝටි 12ක් උපයා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
අදාළ චිත්‍රපටය නිකුත් වීමට දින දෙකක් ඉතිරිව තිබියදිම ඉන්දීය රුපියල් කෝටි 12.4ක ටිකට් පත් අලෙවි වී තිබීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.
එසේම, මෙම නිෂ්පාදනය සඳහා ඉන්දීය රුපියල් බිලියන 3ක මුදලක් වැය කර ඇති බවද සඳහන්.
හෙට(12) දීපාවලි උත්සවය දිනයේ ' ටයිගර් - 3' චිත්‍රපටය තිරගත වීමට නියමිත වන අතර, සල්මාන් ඛාන් සමඟ කත්රිනා කයිෆ්, එම්රාන් හෂ්මි, රිද්දී ඩොග්රා සහ විශාල් ජෙත්වා මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ‘ටයිගර් -3‘ චිත්‍රපටය 2017දී තිරගත වූ ටයිගර් චිත්‍රපටයේ ම දිගුවක් බවයි.